Home

ලෝතා කෝ :

මම මාස තුනක් බලා සිටිය. අප්පුහාමි උඹ උඹේ කොටස කරනකං ව්‍යාපෘතියේ
අප්පුහාමි:

මං හිතන්නේ ලොතා කෝ , උඹට තේරෙන්නේ නෑ මන් එකවිට ව්‍යාපෘති කීයක නියලෙනවාද කියල හිටං
ලෝතා කෝ :

ඒ කියන්නේ උඹ අනෙක් ව්‍යාපෘති වලට යමක් කලාද මටත් නොකිය?

https://kleptodemocracy.files.wordpress.com/2018/12/861e7-screen2bshot2b2018-02-212bat2b5-18-282bam.png?w=1000

ආරධනාවෙන් මෙහි ආපු ඔබව අප්පුහාමි වන මා හා ලෝතා කෝ යන අපි දෙදෙනා සාදරයෙන් පිලිගනිමු.

ඔබ තුමා එනකන් තමයි හිටියේ උපදෙසක් ගන්න. රටට මොකද වෙන්නේ. අපි ජීවත් වෙන්නේ කොහොමද? අපේ ළමයින්ට යන කලදසාව මොකක්ද? මගේ ගෑණි ලෝතා කෝ චීන. දැන් අපි කල්ලතොනිද?

අනෙ අපි ඩබලම අන්දකොරෝස් වෙලා ඉන්නෙ.

යන්න අපේ මෙනුවට! ඉන් පසු බ්ලොගයට

 

 

Advertisements